Gossips ජනපති ඉරානය බලා පිටත්ව යයි Posted on May 12, 2018 Author admin Comments Off on ජනපති ඉරානය බලා පිටත්ව යයි දෙදෙනා නිල රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිට සුළු මොහොතකට පෙර ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා.මේ සංචාරය සදහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පිටත්ව ගිය බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.