Gossips

ජනපති ඉතාලිය බලා පිටත්ව යයි

තෙදින නිල සංචාරයක සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරය සදහා 20 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් එක්ව සිටි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.