ජනාධිපතිවරණ අපේක්ෂකයා එළිදැක්වීම සුබ නැකතකට සිදුකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනයේ පැවති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ 11 වන මතක සැමරුම් උත්සවයට එක්වීම සදහා අද පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
