මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට, කඩවත – කිරිල්ලවල ප්‍රදේශයේදී අද (13) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
