Gossips ජනපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීමට එජාපයේ බහුතර කැමැත්ත – ඇමති දිලීප් වෙදාරච්චි Posted on January 17, 2019 Author admin Comments Off on ජනපති අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීමට එජාපයේ බහුතර කැමැත්ත – ඇමති දිලීප් වෙදාරච්චි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂයේ බහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය දිලීප් වෙදාරච්චි මහතා අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.