ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර, දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුලු පක්ෂ නායකයින් ද මෙම රැස්වීමට සහභාගි වීමට නියමිත බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.rn
