Gossips ජනපතිවරණයට තීරණාත්මක බලවේගයක් ගොඩනගන්න හිටපු එජාප මහ ලේකම් සැරසේ Posted on September 16, 2018 Author admin Comments Off on ජනපතිවරණයට තීරණාත්මක බලවේගයක් ගොඩනගන්න හිටපු එජාප මහ ලේකම් සැරසේ ඉදිරි ජනාධිපතිවරණයකදී තීරණාත්මක දේශපාලන බලවේගයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වනවිටත් එහි මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි.