Gossips ජනපතිවරණයට ගෝඨාභය සූදානම් Posted on January 13, 2019 Author admin Comments Off on ජනපතිවරණයට ගෝඨාභය සූදානම් මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනතාව සූදානම් නම්, තමන් ද සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. වියත් මඟ සංවිධානයේ නව වසර ආරම්භයේ ප්‍රථම වාර්ෂික සුහද හමුවට කොළඹ දී ඊයේ (12) එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.