Gossips ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ තරග කිරීම ගැන ලාල්කාන්ත කතා කරයි Posted on April 6, 2019 Author admin Comments Off on ජනපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ තරග කිරීම ගැන ලාල්කාන්ත කතා කරයි එළඹෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීමට සූදානම් බවට පැතිරයන ආරංචි සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළා.rnrn