Gossips

ජනපතිවරණයට අලුත් නායකත්වයක්, අලුත් වැඩපිළිවෙලක් පක්ෂය සතුයි

මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඡන්දය ලබා නොදෙන පක්ෂ නියෝජිතයින්ට එරෙහිව පාක්ෂිකයින්ගේ නැගිටීමක් ඇතිවන බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද ගොඩකවෙලදී පැවති වැඩසටහනකදී.
මෙම උත්සවයට එක්වෙමින් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පි. පෙරේරා මහතාද අදහස් දැක්වුවා.