පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ව්‍යවස්ථාදායකයේ මතුව ඇති ගැටලුවට විසඳුමක් ලබා ගත හැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රශ්න කරනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
කලාකරුවන් මහා සිනමාවේදියාගේ සම්මානය ඉල්ලයි – පොලිස් කණ්ඩායමක් මෙහෙයුම් අරඹයි
Posted on Author admin
අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු අතරතුර අතුරුදන්වූ යාවජීව ප්රණාම සම්මානය සොයා ගැනීම සදහා පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන්… Read More
හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක යලි පත් කිරීමට විරෝධය දක්වමින් තමන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් වූ බව හිටපු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා හිරු ප්රවෘත්ති… Read More
දේශපාලකයන්ට වඳින සංස්කෘතිය අවසන් කළ යුතු බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
දරුවන් දේශපාලකයන්ට කොන්ද නවා වඳින සංස්කෘතිය අවසන් කළ යුතු බවත් කොන්ද කෙළින් තබාගෙන ජීවත්විය හැකි වැඩිහිටියන් සිටින රටක් බිහිකල යුතු බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. කොළඹදී… Read More