පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ව්‍යවස්ථාදායකයේ මතුව ඇති ගැටලුවට විසඳුමක් ලබා ගත හැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රශ්න කරනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
