Gossips ජනපතිවරණයකදී සහය ලබාදෙන පාර්ශවය ගැන ඇමති අර්ජුන හෙළිකරයි Posted on April 12, 2019 Author admin Comments Off on ජනපතිවරණයකදී සහය ලබාදෙන පාර්ශවය ගැන ඇමති අර්ජුන හෙළිකරයි ඉදිරි ජනාධිපතිවරණයකදී තමන් සහයෝගය පළ කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හදන පාර්ශ්වයකට පමණක් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කඩවත – මහර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.rn