Gossips

ජනපතිට සහ අගමැතිට සිතාසි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කොළඹ මහ අධිකරණයේ පැනවූ නඩුවට පෙනී සිටින්නැයි ජනපතිට සහ අගමැතිට සිතාසි නිකුත් කර තිබෙනවා.