ජනාධිපතිවරයාට රටේ ආර්ථීකය ගොඩනැංවීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටිියේ ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
