ජනාධිපතිවරයාට රටේ ආර්ථීකය ගොඩනැංවීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටිියේ ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීමට සාකච්ඡා
Posted on Author admin
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව දකුණු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. උතුරු සහ දකුණු කොරියානු නියෝජිතයින්… Read More
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහනවල බැටරි ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහන නැවතුම්පලේ නවතා තිබෙන වාහනවල බැටරි ගලවාගෙන යන සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයෙකු දඹුල්ල පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු මාස ගණනාවක සිට ආර්ථික… Read More
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ඇරඹේ
Posted on Author admin
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අද (25) ආරම්භවීමට නියමිතයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා… Read More