දූෂණ විරෝධී රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒමට සිය ධුර කාලය තුළ බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙරටට පැමිණි සිටින ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමට කොළඹ දී අද (25) එක්වෙමින්.
