දූෂණ විරෝධී රටවල් අතර ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒමට සිය ධුර කාලය තුළ බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මෙරටට පැමිණි සිටින ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂ කණ්ඩායම් රැස්වීමට කොළඹ දී අද (25) එක්වෙමින්.
Related Articles
ශිෂ්‍යත්වය අහෝසි කිරීමට පෙර විධිමත් සූදානමක් තිබිය යුතුයි – අධ්‍යාපන ඇමති
Posted on Author admin
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට පෙර ඒ සදහා විධිමත් සූදානමක් තිබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය පැවැත්වෙන කොළඹ මහනගර සභා… Read More
පළාත් කිහිපයකට අදත් තද වැසි
Posted on Author admin
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන විට මෙම… Read More
වෙඩි තැබීම් සහ ඝාතනවලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ප්‍රදේශ කිහිපයක සිදුවූ වෙඩි තැබීම් සහ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ, මෝදර සහ කොටහේන ඇතුලු ප්‍රදේශ… Read More