හෙට ගෙන ඒමට නියමිත අය වැය යෝජනාවේ ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය තමන් ඉල්ලා අස්කර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා පූජ්‍ය පක්ෂය මෙලෙස අදහස් පළ කළා.
