ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් ක්‍රියා කළත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊට ඉඩ නොදෙනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින්ගේ එකතුවෙන් සංවිධාන කෙරුණු සමුළුවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවැත්වුණා.
rn
