ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව එය යළි කැදවීමට බලය පවතින්නේ ජනාධිපතිවරයාට බව හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර පවසනවා.
පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
