ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව එය යළි කැදවීමට බලය පවතින්නේ ජනාධිපතිවරයාට බව හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර පවසනවා.
පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි (ඡායාරූප)
Posted on Author admin
නව කැබිනට් අමාත්‍යවරු හත් දෙනෙක් අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, වෙළෙද, පාරිභෝගික, සමූපකාර හා ක්‍රිස්තියානි… Read More
ගල්ඔය රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)
Posted on Author admin
හබරණ ගල්ඔය රක්ෂිතයේ අද (21) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මේ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 100 ක වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මින්නේරිය කලාප කාර්යාල නිලධාරින් පවසන්නේ…. Read More
ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පරදයි
Posted on Author admin
ඉන්දියාව සමඟ පැවති තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ, ඊයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 35 කින් ජයගැනීමත්… Read More