Gossips ජනපතිගේ කැමැත්ත ගැන ඇමති මහින්ද සමරසිංහ කියයි Posted on October 25, 2018 Author admin Comments Off on ජනපතිගේ කැමැත්ත ගැන ඇමති මහින්ද සමරසිංහ කියයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම ජනාධිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බව විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.