කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීම ජනාධිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බව විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී.
Related Articles
බිරිඳ සමග ඇතිවූ ආරවුල නිසා සැමියා ගත් තීරණය(ඡායාරූප)
Posted on Author admin
බිරිඳ සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ පදිංචිව සිටි 39 හැවිරිදි දෙදරු පියෙක්. දිනපතා බීමත්ව නිවසට පැමිණෙන… Read More
හිටපු අමාත්‍ය මර්වින් ඉපලෝගම සංචාරයක
Posted on Author admin
විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද එහි සංචාරයක නිරත වුණා. එහිදී ඔහු කියා සිටියේ මෙම පුරාවිද්‍යා… Read More
අර්තාපල් ගොවීන් වන්දි ඉල්ලයි
Posted on Author admin
අර්තාපල් ආනයනය කිරිම හේතුවෙන් තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස අර්තාපල් ගොවින් රජයෙන් ඉල්ලීමක් කරනවා. ආනයනික අර්තාපල් වෙළඳුන් හේතුවෙන් දේශිය ගොවීන්ට කිලෝවකට රුපියල්… Read More