Gossips ජනපතිගෙන් විශේෂ චක්රලේඛයක් Posted on December 6, 2018 Author admin Comments Off on ජනපතිගෙන් විශේෂ චක්රලේඛයක් රාජ්ය උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීම පිළිබඳ ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් චක්රලේඛයක් නිකුත්කර තිබෙනවා. එමගින් දන්වා ඇත්තේ මෙම උත්සව අදාළ රාජ්ය ආයතන තුල පමණක් පවත්වන ලෙසයි.