Gossips

ජනපතිගෙන් විශේෂ උපදෙසක්

අධික වැසි සහ ජලගැලීම් නිසා විපතට පත් කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනපති උපදෙස් දී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.