පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් වගකීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව භාරගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාට තදින් කථා කළ බවයි වැලිසර අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.