ආණ්ඩුවට ඇති ජනතා විරෝධය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව පෙන්වා ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා.
ඇය මේ බව ප්‍රකාශ කළේ වේයන්ගොඩ ප්‍රදේශයේ අද (23) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඇය වැඩිදුරටත් සදහන් කළේ කැබිනට් සංශෝධනයක් ද ඉදිරියේදී සිදුවන බවයි.
