Gossips ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට Posted on November 11, 2018 Author admin Comments Off on ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට පාර්ලිමේන්තුව විසුරවීමේ ගැසට් පත්‍රයට එරෙහිව තමන් හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ අදහස් පළ කළේ කෑගල්ලේ පැවැති සමුළුවක් අමතමින්.