20 වන සංශෝධනය මගින් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ කල් දමා ගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කළා.
