Gossips

ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනාවක්

දේශපාලන රැකවරණය තුළින් මත්කුඩු දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති ජන හමුවක් අමතමින්.