ජනතා විමුක්ති පෙරමුණ මින් ඉදිරියට ආණ්ඩු විවේචනය කරන්නේ වෙනත් පාර්ශවවලට වාසි ලබා ගැනීමට නොහැකි වන අයුරින් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර පැවැති සම්මන්ත්රණයකට එක්වෙමින්.
Related Articles
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළට
Posted on Author admin
ඇමරිකානු ඩොරලය දුර්වලවීම සහ සෞදි අරාබියේ සැපයුම පහත වැටීම වැනි සාධක හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සති අන්තය වනවිට ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි…. Read More
ඇමරිකානු රාජ්ය ලේකම්, උතුරු කොරියාව ගැන දැඩි ස්ථාවරයක
Posted on Author admin
සාකච්ඡා නියෝජනයෙන් ඉවත් කරන්නැයි උතුරු කොරියාව ඉල්ලා සිටි ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පියෝ තමන් තවදුරටත් උතුරු කොරියානු සාකච්ඡා පිළිබඳ ප්රධානියා බව අවධාරණය කළා. උතුරු කොරියානු නායක… Read More
ජනපතිගේ පිලිපීන සංචාරයේදී අවබෝධතා ගිවිසුම් 6 ක්
Posted on Author admin
සිව්දින රාජ්ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියා. පිලිපීන ජනාධිපති රොඩි්රගෝ ඩුටරේට්ගේ ආරාධනාවකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ…. Read More