Gossips ජනතා විමුක්ති පෙරමුණෙන් අලුත් විවේචනයක් Posted on September 10, 2018 Author admin Comments Off on ජනතා විමුක්ති පෙරමුණෙන් අලුත් විවේචනයක් ජනතා විමුක්ති පෙරමුණ මින් ඉදිරියට ආණ්ඩු විවේචනය කරන්නේ වෙනත් පාර්ශවවලට වාසි ලබා ගැනීමට නොහැකි වන අයුරින් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.