Gossips ජනතා ප්‍රශ්න යටපත් කර ආණ්ඩුව රට පාලනය කරන බව ශාන්ත බණ්ඩාර කියයි Posted on February 12, 2019 Author admin Comments Off on ජනතා ප්‍රශ්න යටපත් කර ආණ්ඩුව රට පාලනය කරන බව ශාන්ත බණ්ඩාර කියයි වත්මන් රජය ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් දුර්වල ලෙස රට පාලනය කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මේ බව කියා සිටියා.