රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීමෙන් කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඝාතනයට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාට අවසන් ගෞරව දැක්වීම සදහා ඊයේ ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
නිදහස් පක්ෂය දෙකඩ වී නැහැ – ශාන්ත බණ්ඩාර
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී නොමැති බව එම පක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
කඩුවෙල ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි
Posted on Author admin
කඩුවෙල – කොතලාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කා තිබෙනවා. ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණ කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන්… Read More
හිරු ගමින් ගමට අද මඩකුඹුරට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More