ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව දේශපාලනඥයන්ගෙන් අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැනි කරුණුවලට පෙර ආහාර, අධ්‍යාපනය ඇතුලු මූලික අවශ්‍යතා ලබාගත හැකි වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බී.බී.සී. සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
