ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව දේශපාලනඥයන්ගෙන් අපේක්ෂා කරන්නේ ප්රජාතන්ත්රවාදී අයිතීන් වැනි කරුණුවලට පෙර ආහාර, අධ්‍යාපනය ඇතුලු මූලික අවශ්‍යතා ලබාගත හැකි වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බී.බී.සී. සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
දුම්රිය මාර්ග යා කිරීම ගැන උතුරු – දකුණු කොරියානුවන් සාකච්ඡා
Posted on Author admin
උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්හි දුම්රිය මාර්ග දේශසීමාව හරහා යා කිරීම පිළිබදව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැන්මුන්ජොම් නගරයේදී අද පැවැත්වෙනවා. යුද්ධයෙන් බෙදුණු කොරියානු අර්ධද්වීපය… Read More
හදිසි සැත්කමකින් පසු සුපිරි ක්‍රිකට් තරුව ක්‍රිකට්වලින් සමුගන්න තීරණය කරයි
Posted on Author admin
ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරු බ්‍රැඩ් හොජ් පළමු පෙළ සහ විස්සයි විස්ස ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුට සිදුකළ හදිසි ශල්‍යකර්මයකින් අනතුරුව මතුවූ අසාත්මිකතාවයක්… Read More
කොළඹ හෙට උණුසුම් වෙයි
Posted on Author admin
වයඹ පළාත, මන්නාරම, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන්… Read More