Gossips

ජනතා අවබෝධය ගැන ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායකගෙන් ප්‍රකාශයක්

සෘජු ප්‍රතිපත්තියක කටයුතු නොකරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වු මන්තිී‍්‍රවරුන් 16 දෙනාද නැතහොත් ආණ්ඩුවේ කටයුතු කරන මන්ත්‍රීවරුන් 23 දෙනාද යන්න පිළිබදව ජනතාවට නිසි අවබෝධයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අද (21) ඔහු මේ බව කියා සිටියේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කිරිවෙහෙර විහාරධිපති හිමියන්ගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.