ජනතා අපේක්ෂා ඉටු නොකිරීම හේතුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ප්‍රති විපාක විඳීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ පළුගස්වැව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
20 වන සංශෝධනය ගැන විවිධ අදහස්
Posted on Author admin
20 වෙනි සංශෝධනය සම්මත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය කල් යා හැකි බවට ඇතැමුන් මත පළ කරන්නේ ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නුවරඑළියේදී… Read More
ඉම්රාන් ඛාන්ගේ කැබිනට්ටුවට ඇමතිවරුන් විස්සයි
Posted on Author admin
ක්‍රිකට් නායකත්වයෙන් පාකිස්ථානයේ දේශපාලන නායකත්වය හිමිකරගත් ඉම්රාන් ඛාන් සිය මංගල අමාත්‍ය මණ්ඩලය විස්සකට සීමා කිරිීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය ජූලි 25 වනදා පැවති මහ මැතිවරණයෙන් සිය පාකිස්ථාන… Read More
පාර්ලිමේන්තු ගැටුම සම්බන්ධ වාර්තාව පක්ෂ නායකයින්ට
Posted on Author admin
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කථානායකවරයාට භාරදුන් වාර්තාව ඉදිරියේදී පක්ෂ නායකයින් වෙත යොමු කිරීමට නියමිතයි. ඒ අනුව නුදුරු දිනයකදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට එම වාර්තාව… Read More