Gossips

ජනතා අපේක්ෂාව පොදුජන පෙරමුණු ආණ්ඩුවක් – කුමාර වෙල්ගම

ජනතාව මේ වන විට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නව වසර සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කිරීම සඳහා තංගල්ල – කාල්ටන් නිවසට තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ඊයේ (15) පැමිණි අවස්ථාවේදියි.