Gossips

ජනතා අපේක්ෂාවට මුලාවී කටයුතු කරන අමාත්‍යවරුන්ට එරෙහිව නැගී සිටිනවා – බන්දුලාල්

ආණ්ඩුවේ අමාත්‍යවරුන් ජනතා අපේක්ෂාවන්ට මුවාවී කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව නැගී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බද්දේගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දේශප්‍රේමීන්ගේ එකමුතුවක් කරා නිදහස් පක්ෂය ඉදිරියේදී පෙළ ගස්වන බවයි.