Gossips ජනතා අධිකරණය ඉදිරියේ ආණ්ඩුවක් නැහැ – පා.ම. පාඨලී Posted on December 9, 2018 Author admin Comments Off on ජනතා අධිකරණය ඉදිරියේ ආණ්ඩුවක් නැහැ – පා.ම. පාඨලී ජනතා අධිකරණය ඉදිරියේ මේ වනවිට ආණ්ඩුවක් නොමැති බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.