Gossips

ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවන තුරු අපේක්ෂාවෙන්

වත්මන් අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටුවනතුරු ජනතාව බලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අලූත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට, සුබ පැතීම සදහා අද තංගල්ල කාල්ටන් නිවසට පැමිණි අවස්ථාවේදීයි.