ඉන්ධන මිල සහ බස් ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙළ ගස්වන බව ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කළා.
සිය පක්ෂ මූලස්ථානයේ අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.
Related Articles
පැරසිටමෝල් පෙති කෑ දරුවා මරු වැළඳ ගනී (ඡායාරූප)
Posted on Author admin
පැරසිටමෝල් පෙති ආහාරයට ගත් දරුවෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (06) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මස්කෙලිය,නොටින්හැම් වතු යායේ පදිංචිව සිටි වයස අවුරුදු 04 හමාරක පිරිමි දරුවෙක්…. Read More
තෙල් මිල ගැන විශ්ලේෂකයින්ගෙන් පැහැදිළි කිරීමක්
Posted on Author admin
ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ඉදිරි කාලයේදී ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතිනු ඇති බව වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඒ, ඇමරිකාව විසින් ඉරානයට පනවන නව සම්බාධක සහ ඇමරිකාව හා චීනය අතර පවතින වෙළඳ යුද්ධයයි…. Read More
වැඩි කැමැත්ත ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමිකරගැනීම වඩාත් හොඳ විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බව… Read More