Gossips ජනතාව පෙළ ගැස්වීමට ජනිපෙ සූදානමින් Posted on May 16, 2018 Author admin Comments Off on ජනතාව පෙළ ගැස්වීමට ජනිපෙ සූදානමින් ඉන්ධන මිල සහ බස් ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙළ ගස්වන බව ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කළා.සිය පක්ෂ මූලස්ථානයේ අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියා.