ජනතාව මේ වන විට ඉතා අසීරු තත්ත්වයෙන් ජිවත් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.
Related Articles
සැමියා නිසා අවසන් ගමන් ගිය දෙදෙරු මව
Posted on Author admin
කිලිනොච්චිය, වට්ටකච්චි ගෙවල් දහය ප්‍රදේශයේ දී ඊයේ (14) සවස කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ බාස්කරන් නිරෝෂා නමැති 24 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති… Read More
2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව
Posted on Author admin
2019 වසරේ සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙමින්, 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීම සහ අනාගත රැකියා වෙළඳපොළ ජයගැනීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More
ETI ගණුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ
Posted on Author admin
ETI ගණුදෙනුව සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා තැන්පත්කරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. Read More