පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනතාවට ලබා දීමට තිබූ සහන රැසක් අහිමි වී ගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (09) පෙරවරුවේ ශ්‍රී දළදා වහන්සේ වැද පුදාගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
