Gossips ජනතාවට මැතිවරණයක් ලබා දීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා – මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් Posted on December 13, 2018 Author admin Comments Off on ජනතාවට මැතිවරණයක් ලබා දීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා – මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් ජනතාවට මැතිවරණයක් ලබා දීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.