ආනයනික කිරිපිට සඳහා යෝජිත 'මිල සුත්‍රය' සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.
මේ අතර රජයේ ආයතන තුළ 'බුලත් විට' භාවිතය සහ විකිණීම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
rn
Related Articles
එකම වේදිකාවට නැගපු තාත්තයි පුතයි ආපු හැමෝම නටවපු හැටි
Posted on Author admin
කීංස්ලි පීරිස් කියන්නේ මේ වනවිට වේදිකාවට නැතුවම බැරි සොඳුරු ගායන ශිල්පියෙක්. කීංස්ලි පීරිස් වගේම ඔහුගේ ආදරණීය පුත් කවිඳු පීරිස් දැන් සමාජ මාධ්‍ය හරහා තම දක්ෂතා පෙන්වා තිබෙනවා. පසුගිය දවසක… Read More
පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගත් බවට චෝදනා කරමින් බූස්සේ විරෝධතාවක්
Posted on Author admin
බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු කණ්ඩායමක් පැමිණ මාංචු දමා පැහැරගෙන ගිය බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කළද මෙතෙක් සාධාරණ… Read More
සැකකරුවන් නිදැල්ලේ – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඥාතීන්ගෙන් චෝදනා
Posted on Author admin
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් තවමත් නිදැල්ලේ සිටින බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරනවා. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය… Read More