රටේ ජනගහණය අඩු කිරීම සඳහා ආණ්ඩුව කූඨ ව්‍යාපාරයක නිරතව සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා.
මාතර ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
Related Articles
අන්සතු කාඩ්පතකින් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
චාවකච්චේරිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් අන් සතු කාඞ්පතකින් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 40 හැවිරිදි නැගෙනහිර පුම්පුහාර්… Read More
මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට
Posted on Author admin
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල්… Read More
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද හමුදාපති හමුවෙයි
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී මෙරටට කැඳවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද (26) යුද හමුදාපතිවරයා හමුවීමට නියමිතයි. හිරු… Read More