Gossips

ජගත් පරිසර දින සැමරුම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය අද (04) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්වෙනවා.
'ප්ලාස්ටික් අවභාවිතය මගින් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු' යන තේමාව යටතේ මෙවර ජගත් පරිසර දිනය යෙදී ඇත්තේ හෙට (05) දිනයේදියි.
අද පැවැත්වෙන සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව පැලයක් රෝපණය කිරීමටද නියමිතව තිබෙනවා.