අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙරට සිනමා කලාවේ අනන්‍යතාව සොයාගැනීම සඳහා පුරෝගාමී වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය වෙනුවෙන්… Read More
Related Articles
රජරට විශ්වවිද්‍යාලයේ වසා දැමුණු පීඨ අද විවෘත කෙරේ
Posted on Author admin
ජල හිඟය නිසා වසා දමා තිබූ රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ සියලූ පීඨ අද විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ප්‍රකාශ කළා. ඒ අනුව කළමනාකරණ පීඨය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර… Read More
CIA ඇසට හසුවූ කිරිදිඔයේ වැලි ජාවාරම
Posted on Author admin
තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණුගම්වෙහෙර, ඇල්ලගල ප්‍රදේශයේ වැලි ජාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිදිඔය ආශ්‍රිතව සිදුවන මෙම… Read More
වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කොටගල ගුරු අභ්‍යාසලාභීන් විරෝධතාවක
Posted on Author admin
වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කඳුකරයේ ප්‍රදේශ රැසක අදත් විරෝධතා පැවැත්වෙන බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා. හැටන් – කොටගල ගුරු විද්‍යාලයේ… Read More