Gossips ඡන්ද විමසීම සාමකාමී බව නිරීක්ෂකයන් පිළිගනී Posted on February 10, 2018 Author admin Comments Off on ඡන්ද විමසීම සාමකාමී බව නිරීක්ෂකයන් පිළිගනී පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සමස්ථයක් වශයෙන් සාමකාමී බව නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරනවා. මේ අතර, මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කොළඹ දී අද (10) මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ මැතිවරණය ඉතා සාමකාමී අයුරින් පැවති බවයි.