Gossips ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදුකළ නොහැකි බව ඇමති නිමල් කියයි Posted on November 23, 2018 Author admin Comments Off on ඡන්ද විමසීමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදුකළ නොහැකි බව ඇමති නිමල් කියයි අද පැවැති ඡන්ද විමසිමෙන් පාර්ලිමේන්තු බල තුලනයේ වෙනසක් සිදු කළ නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.