පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම උදෑසන 7ට ආරම්භ වුණා.
දිවයිනේ බොහෝ ප්රදේශවල උදෑසන සිටම ඡන්දදායකයින් ඡන්ද පොළ වෙත පැමිණෙමින් සිටින අතර, ඡන්දය ප්රකාශ කිරීම සාමකාමීව සිදුවන බව හිරු වාර්තාකරුවන් සඳහන් කළේ .
මේ අතර, පළාත් පාලන ආයතන 18 ක් සඳහා බදුල්ල දිස්ත්රික්කයේ ඡන්ද ප්රකාශ කිරීම මේ වනවිට සාමකාමීව සිදුවන බව දිස්ත්රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි කියා සිටියේ.
ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ/ වව්නියාව, මාධව කුලසූරිය
