Gossips ඡන්ද නොතියන හේතුව කොමිසම පහදයි Posted on September 7, 2018 Author admin Comments Off on ඡන්ද නොතියන හේතුව කොමිසම පහදයි මැතිවරණයක් පැවැත්විය හැක්කේ ව්‍යවස්ථාපිත නීතිවල විධිවිධාන අනුව පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා. එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එහි සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවන බවයි.