මැතිවරණයක් පැවැත්විය හැක්කේ ව්‍යවස්ථාපිත නීතිවල විධිවිධාන අනුව පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ එහි සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුවන බවයි.
Related Articles
ගාස්තු අඩුකිරීම ගැන සාකච්ඡාවට, බස් සම්ගම් අද ගමනාගමන කොමිසමට
Posted on Author admin
බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් එම කොමිෂන් සභාවේදී අද (07) දහවල් පැවැත්වෙනවා. ඒ, පසුගියදා ඩීසල් මිල රුපියල් 07කින් අඩුකිරීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 2කින් අඩුකිරිම සම්බන්ධයෙන්… Read More
ඉන්දිකගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් (ඡායාරූප)
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක අද (06) සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ කිලෝග්‍රෑම් 297 ක් ඔසවමින්…. Read More
වට්ටක්කා ගොවීන්ට රජයෙන් සහනයක්
Posted on Author admin
තම අස්වැන්න අලෙවි කර ගත නොහැකිවීමෙන් අපහසුතාවට පත්ව සිටින වට්ටක්කා ගොවීන්ගෙන් කිලෝවක් රුපියල් 30කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. අනුරාධපුර – මහවිලච්චිය, ප්‍රදේශයේ එලෙස වගා කර තිබූ වට්ටක්කා… Read More