Gossips ඡන්ද කොමිසමට, එන්තර වාසියක් Posted on February 1, 2019 Author admin Comments Off on ඡන්ද කොමිසමට, එන්තර වාසියක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බල කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (01) මැතිවරණ කොමිසමට එන්තරවාසියක් යොමුකරනු ලැබුවා. ඔවුන් පෙන්වා දුන්නේ අර්ථ නිරූපණ ආඥා පනත යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.