Gossips

ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡාවට සර්ව පාක්ෂික සමුළුවක්

එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා යොදාගන්නා ඡන්ද ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා.
පැෆ්රල් සංවිධානය විසින් ලබන 25 වනදා කොළඹදී පවත්වන එම සමුළුව සඳහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම විෂයභාර අමාත්‍යවරයාද සහභාගිවීමට නියමිතයි.